2018-11-19 15:42:27
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනා මුලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සෙනසුරාදා (17) දින කිරිසුධාන් ප්‍රදේශයේ අඩු ආදයම්ලාභි පවුල් සඳහා කිරිසුධාන් රජයේ විද්‍යාලයේ දී පරිත්‍යාග වැඩසටහනක් පවත්වනු ලැබීය. මෙම වැඩසටහනේ දී කිරිසුධාන් ගම්මානයේ....
2018-11-19 13:45:51
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමයාමට නියමිත නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල නොවැම්බර් මස 15, 16 සහ 17 දිනයන්හි මින්නේරියේ පිහිටි නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස මුලස්ථානයේ මෙන්ම 22, 23 සහ 24 සේනාංකයන්හි සංචාරය කරනු ලැබීය. නික්මයන නැගෙනහිර ආරක්ෂක සේනා අඥාපතිතුමන් ....
2018-11-19 12:45:51
ඩයලෝග් ‘ඒ’ කාණ්ඩ අන්තර් සමාජ රග්බී තරඟාවලියේ පළමු වටයේ තරඟයක් යුද්ධ හමුදා රග්බී කණ්ඩායම සහ ගුවන් හමුදා රග්බී කණ්ඩායම සමඟ ඉරිදා (18) දින ගුවන් හමුදා ක්‍රීඩාපිටියේදී පැවති අතර එහිදි ලකුණු 29 - 21 ලෙස ගුවන් හමුදා රග්බී කණ්ඩායම පරාජයට පත් කරමින් ජයග්‍රහණය හිමිකරගැනීමට යුද්ධ හමුදා රග්බී කණ්ඩායම සමත්විය. අර්ධ අවසන් පූර්ව තරඟයේදී යුද්ධ හමුදා ක්‍රීඩකයන් ලකුණු 14 - 19 ලෙස....
2018-11-19 12:44:46
මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත 64 වන සේනාංකායේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ මූලිකත්වයෙන් ඔඩ්ඩුසුඩාන් සහ මූලතිව් ප්‍රදේශයේ මෙවර අපොස සා/පෙළ විභාගය සඳහා පෙනීසිටින සිසුන් වෙනුවෙන් ගණිත සම්මන්ත්‍රණයක් නොවැම්බර් මස 17 සහ 18 දිනයන්හි ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලයේ....
2018-11-19 12:43:46
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළෙණ ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රිකයේ මාවතගම, කෝන්ගොඩ ප්‍රදේශයේ තිලකා මාවතේ පාලමක සුන්බුන් සීරවී කොස්කොටුව ප්‍රදේශය ජලයෙන් යටවී ඇති බව කුරුණෑගල ආපදා කළමණාකාරන මධ්‍යස්ථානය විසින් දැනුම්දීමෙන් අනතුරුව ඉරිදා (18) දින යුහුසුළුව ක්‍රියාත්මක වූ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්....
2018-11-19 12:38:40
ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකාය විසින් දියත් කරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සඳහා උපදේශක සහය ලබාගැනීමේ අරමුණින් තවත් පුහුණු වැඩමුළුක් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ සංකල්පයකට අනුව සිකුරාදා (16) දින 58 වන සේනාංක මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
2018-11-18 07:55:14
අම්පාර, පොලොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, මහඔය සහ කල්මුණේ රෝහල්හී පිහිටි ලේ බැංකුවල රුධිර හිඟතාවය පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් මත 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් සිකුරාදා (16) දින...
2018-11-17 23:20:10
‘විශේෂ පාබල ක්‍රියාන්විත - සංස්කරණ පාඨමාලාව’ සාර්ථකව හැදෑරු නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 60 දෙනෙකු යාපනය, වාසවිලාන් බලඇණි පුහුණු පාසලේ දී සිකුරාදා (16) දින විසිරයනු ලැබීය. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත...
2018-11-16 14:17:02
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය සන්නද්ධ හමුදා සාමාජිකයින් ඉරිදා (11) දින මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසල දී ඉතා උණුසුම් අයුරින් පිළිගෙන ශ්‍රී දළදා මාලිගාව...
2018-11-16 11:17:02
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන සිය 6 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ මඟපෙන්වීම මත වැඩසටහන් මාලාවක් සංවිධානය කරනු ලැබීය. ඒ අනුව, බ්‍රහස්පතින්දා (15) දිනට යෙදුණු සංවත්සර දිනයේ දී බටහිර ආරක්ෂක සේනා ආඥාපති වෙත එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී...