2018-11-22 21:55:04
22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ උපදෙස් මත එම සේනාංකයට අයත් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථානගත 221 වන බලසේනාවේ සහයෝගය ඇතිව දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අපොස (සා/පෙළ) විභාගයට පෙනීසිටින සිසුන් සඳහා එක්දින...
2018-11-22 20:55:35
මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ මූලිකත්වයෙන් 68 වන සේනාංක මූලස්ථානයේ දී සඳුදා (19) දින විද්වත් කථිකාවතක් පැවැත්වූ අතර, ඒ සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් 45 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 250 කට අධික පිරිසක් සහභාගි වූහ. මෙම විද්වත් කථිකාවත ආරම්භ කරමින් ‘මත්ද්‍රව්‍ය නිවාරණය සහ මත්ද්‍රව්‍ය ආශ්‍රීත...
2018-11-22 19:55:36
වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ධම්මික ජයසිංහ අඟහරුවාදා (20) දින එම සේනාංක මුලස්ථානයේ දී රාජකාරි භාරගනු ලැබීය.ඒ අනුව, 9 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් නව සේනාංකාධිපති වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමූ අතර,....
2018-11-22 19:05:36
යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරාච්ච් බදාදා (21) දින යාපනයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ සංචාරයක නිරතවූ අතර එහිදි රුපියල් ලක්‍ෂ 29 ක විටිනාකමින් යුතු නවීන යතුරුපැදි 3 ක් ප්‍රදානය කරනු ලැබීය. මෙම අවස්ථාවට සපැමිණි යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ව 4 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි...
2018-11-22 18:55:36
වවුනියාව, දේශීය වෛද්‍ය රෝහලේ ආයුරුවේද පරිපාලන නිලධාරීන් කණ්ඩායමක් බදාදා (21) දින 61 වන සේනාංක මූලස්ථානයේ ඔසු උයනේ සංචාරයක නිරත විය. මෙම රෝහලේ පරිපාලක ටී. සර්වානන්දන් මහතා සහ එහි කාර්ය මණ්ඩලය උද්‍යාන පරිශ්‍රය නිරීක්‍ෂණය කල අතර ඔවුන් උද්‍යාන පරිශ්‍රයේ විරල ශාක වර්ග සහ විශේෂ වගා කිරීම පිළිබඳ...
2018-11-22 17:55:36
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය, වෛද්‍ය බලකාය සහ විශේෂ බලකායේ මෙන්ම නාවික හමුදා සහ ගුවන් හමුදාවේ උපදේශක නිලධාරින් 8 ක් සහ සෙසුනිලයින් 54 ක් සඳහා අවතැන් වුවන් මුදාගැනීම පිළිබඳ අවශ්‍ය දැනුම යාවත්කාලීන කිරිමේ පාඨමාලාවක් නොවැම්බර් මස 12 දින සිට 21 දින දක්වා තොන්ඩමන් නගර් කඳවුරේ සහ කිළිනොච්චියේ ඉරණමඩු ජලාශය අසල දී පවත්වනු ලැබීය.
2018-11-22 16:55:36
මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු බදාදා (21) දින 64 වන සේනාංක බල ප්‍රදේශයේ පිහිටි මුතියන්කඩ්ඩු බලඇණි පුහුණු පාසලෙහි සංචාරයක නිරත විය.
2018-11-21 12:55:29
‘වනරෝපා’ ජාතික ව්යාපෘතියට සමඟාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘රණවිරු හරිත අරණ’ ව්යාපෘතියේ තවත් එක් අදියරක් ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්රදේශයේ ස්ථානගත 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්.....
2018-11-20 21:19:49
නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල 2018 නොවැම්බර් මස 24 වන දින වසර 36 කට නොඅඩු යුද්ධ හමුදා දිවියෙන් සමුගැනීමට නියමිත අතර හෙතෙම සඳුදා (19) දින නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති ධූරයෙන් නික්මයනු ලැබීය. ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නික්මයන නැගෙනහිර ආරක්‍ෂක......
2018-11-19 16:00:27
නයාරු, ගුරුකන්ද විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය නොවැම්බර් මස 17 සහ 18 දිනයන්හි පැවැති අතර මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් මත 59 වන සේනාංකය යටතේ ස්ථාපිත 593 වන බලසේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අවශ්‍ය සහයෝගය ලබාදෙනු ලැබීය.විහාරස්ථාන පරිශ්‍රයේ පැවැති ‘සත් බුදු පූජා’......