2018-11-27 22:18:30
මොණරවිල කැප්පටිපොළ රණවිරුවාගේ 200 වන ගුණ අනුස්මරණ දිනය සිහි කරමින් පිංපැමින වීමේ උත්සවයක් ගින්තොට පුරාණ තුන්මහල් විහාරස්ථානයේදී සදුදා (26) දින සිදු කරනු ලැබු අතර එම උත්සවය සඳහා 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා සහ 581 බලසේනාවේ බලසේනාධිපතිතුමන් ආරාධිතයින් ලෙස එක්විය. තවද යුද්ධයේදි....
2018-11-27 22:17:30
62 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි ඇරඹු බ්‍රිගේඩියර් ජේ. එම්.යු. ඩී ජයසිංහ විසින් සෙනසුරාදා (24) දින 623 වන බලසේනාවේ සංචාරයක නිරතවු අතර එම සංචාරය අතරතුරදි එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයෙහි නවතමයෙන් ඉදිකරනු ලැබු කොමිෂන් නොලත් නිලධාරි සමාජශාලාව, බළලත් නිලධාරි සහ සැරයන් නිවස්න සංකීර්ණය විවෘත කරනු ලැබීය.
2018-11-27 22:16:30
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පරිහරණය සඳහා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටා ඇති MIDAS Industrial Clothing (Pvt) Ltd ඇගළුම් නිෂ්පාදන ආයතනය මගින් වටිනා අත් ආවරණ තොගයක් මාස්ටර් ජෙනරාල් ශාඛාව වෙත බ්‍රහස්පතින්දා (15) දින පරිත්‍යාග කරනු ලැබීය. ඉදිකිරිම් සහ යාන්ත්‍රික ක්ෂෙත්රයේ රාජකාරි කටයුතු වල නිරතවන යුද්ධ හමුදා...
2018-11-27 20:00:30
කෑගල්ලේ බෙරගල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පුහුණු පාසලේදි සාර්ථකව පුහුණුව හැදෑරූ ආධුණික සෙබලුන් 131 දෙනෙකු සෙනසුරාදා (24) දින විසිර යන ලදී. ආධුණික පාඨමාලා අංක - 26 යටතේ මාස 4 ක කාලයක් තුළ සාර්ථකව පුහුණුව හැදෑරූ මෙම ආධුනික සෙබළුන්, ශ්‍රී ලංකා පාබල හමුදාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
2018-11-27 12:19:36
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 68 වන සේනාංකයේ මුලිකත්වයෙන් පුදුකුඩුඉරිප්පු මහා විද්‍යාලයේ අපොස (සා/පෙළ) විභාගයට පෙනිසිටිමට නියමිත අඩු ආදායම් ලාභි පවුල්වල සිසු සිසුවියන් සඳහා ගණිතය, විද්‍යාව, ඉතිහාසය, ඉංග්‍රිසි, යන විෂය මාලාවන් පිලිබඳ දැනුවත් කිරිමේ දේශණයක්...
2018-11-27 12:15:36
නව උසස් විම් ලැබු 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චූලා අබේනායක වෙත සදුදා (26) දින 6 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.
2018-11-27 00:03:40
පසුගිය දින කිහිපයතුල පැවැති අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළෙණ ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශය ජලයෙන් යටවී තිබු අතර යුද්ධ හමුදා සාමාජිකයින් චාවකච්චේරි නගර සභා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ තෙන්නමරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ...
2018-11-26 23:44:31
මින්නේරිය කාලතුවක්කු හමුදා බලඇණිය විසින් පාවිච්චියෙන් පසු ඉවතදමා තිබු කාලතුවක්කු දෙකක කොටස් උපයෝගි කරගනිමින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් අවමංගල්‍ය උත්සවයන්හි දේහය රැගෙනයාමේ කාතුගැල් රථ දෙකක් සාදා නිමකල අතර එම කාතුගැල් රථ දෙක ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ...
2018-11-26 20:55:41
වැලිකන්ද, බෞද්ධ මධ්‍යස්ථානයේ නවතමයෙන් ඉදිකරනු ලැබු චෛත්‍යය රාජ්‍යයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ උතුම් පිංකම සෙනසුරාදා (24) දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබීය. මෙම උතුම් චෛත්‍ය රාජ්‍යයාණන් වහන්සේ ගේ ඉදිකිරීම් කටයුතු විශ්‍රාමික මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරිණි.
2018-11-24 21:55:04
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනි සිටින සිසුන් වෙනුවෙන් අභිප්‍රේරණය හා ආතති කළමනාකරණය පිළිබඳ සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබු අතර ඒ සදහා වවුනියා අධ්‍යාපන කලාපයේ දෙමළ සහ සිංහල පාසල් කිහිපයක් නියෝජනය කරමින් සිසු දරු දැරියන් මෙම සම්මන්ත්‍රණයට සහභාගි වූ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ හා මනෝවිද්‍යා පර්යේෂණායතනයේ සාම්පත් දායකයින් විසින් නොමිලේ පවත්වනු ලැබීය.