2023-01-03 07:40:16
65 වන සේනාංකය යටතේ ස්ථාපිත 653 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් කතෝලික ප්‍රජාව කෙරෙහි දක්වන සුහදත්වය පිළිඹිබු කරමින් මඩු ප්‍රදේශයේ පිහිටි පෙරියපානඩිවිරිච්චාන් රජයේ පාසල් පරිශ්‍රයේදී...
2023-01-03 07:40:16
දියතලාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නව සේනාවිධායක ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් බුද්ධික පෙරේරා පසුගිය දෙසැම්බර් මස 28 (බදාදා) දින බෞද්ධ ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ රාජකාරි...
2023-01-03 07:40:15
කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කවිසිගමුව ග්‍රාම නිලධාරී වසමේ වෙසෙන සිවිල් වැසියන්ගේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත්...
2022-12-31 12:41:04
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයේ 241 වන බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් සිදුකරනු ලබන...
2022-12-31 12:41:01
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය නව ආඥාපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට දෙසැම්බර් මස 28 සිට 30 දින දක්වා කාලය තුල 51, 52 සහ 55 වන සේනාංකයන්හි සිය ප්‍රථම නිල සංචාරයේ නිරත විය.
2022-12-31 12:40:09
ජාතික කෙටි දුර පිහිනුම් ශූරතාවලිය - 2022, කොළඹ ඉසිපතන විද්‍යායීය පිහිනුම් තටාකයේදී 2022 දෙසැම්බර් මස 26 - 30 යන දිනයන්හිදී පැවති අතර, ඒ සඳහා දිවයිනේ පාසල් සහ ක්‍රීඩා සමාජ 49 ක් නියෝජනය...
2022-12-31 12:39:09
2023 නව වසරේ උදාව සනිටුහන් කරමින් ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් විසින් 2022 දෙසැම්බර් මස 31 දින අනුරාධපුර රුවන්වැලි මහා සෑ...
2022-12-31 12:36:28
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ගනු ලබන සහ ශල්‍යකර්මයන් සිදුකරනු ලැබූ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය ඖෂධයන්හි පවතින හිඟය හේතුවෙන්...
2022-12-31 12:35:46
ශ්‍රී ලංකා ජාතික සෙපක් තක්රෝ (Sepak Takraw) සංචිතය නියෝජනය කරමින් යුද්ධ හමුදාවේ ක්‍රීඩකයින් 5 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 3 දෙනෙක් බංගලාදේශයේ ඩකා නුවර පැවැති 4 වන දකුණු ආසියානු සෙපක් තක්රෝ තරඟයට සහභාගි වූ අතර එහිදී, එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් 5 ක් දිනාගැනීමට සමත් වූහ.
2022-12-31 12:33:46
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් විපුල චන්ද්‍රසිරි ඉරිදා (01) දින අම්පාර ප්‍රදේශයේ පිහිටි...