2023-01-05 20:04:26
පුත්තලම ප්‍රදේශයේ ස්ථාපිත 58 වන සේනාංකයේ 14 වන සංවත්සර දිනය වෙනුවෙන් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල ඉහළගේ ගේ උපදෙස් මත 2023 ජනවාරි මස 1 සිට 3 දින...
2023-01-05 11:09:26
2023 වර්ෂයේ පළමු වැඩකරන දිනය සනිටුහන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී සඳුදා (02) දින උදෑසන පැවති කෙටි උත්සවයකදී...
2023-01-03 20:34:39
පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර හරිතකරණය කිරීම සහ දැනට ක්‍රියාත්මක වන ගෙවතු වගා ව්‍යාපෘතියට සහයෝගය දැක්වීමේ අරමුණින් පසුගිය සඳුදා (2) දින කඳවුරු...
2023-01-03 20:32:58
2023 වර්ෂය උදාවීමත් සමඟින් දිවයින පුරා සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් සඳුදා (2) දින නව වසරේ පළමු වැඩකරන දිනය ලෙස හමුදා සම්ප්රදායානාකූලව...
2023-01-03 20:31:58
මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ දෙසැම්බර් මස 30 දින එම සේනාංක මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව සිය රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-01-03 20:28:39
යුද්ධ හමුදා මූලස්ථානයේ මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම විසින් අඟහරුවාදා (03) දින පැවති චාම්...
2023-01-03 20:25:22
පනාගොඩ පිහිටි යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල වෙතින් පවත්වනු ලැබූ පුහුණු උපදේශක පාඨමාලාවන්හි විසිරයාමේ පෙළපාලිය පසුගිය සිකුරාදා (30) දින එම පුහුණු පාසලේදී පැවති අතර, එහිදී නිලධාරින්...
2023-01-03 20:12:12
2023 ජනවාරි මස 1 දිනට යෙදෙන කොස්ගම, සාලාව ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන අණසක මූලස්ථානයේ අභිමානවත් 43 වන සංවත්සරය වෙනුවෙන් එම මූලස්ථානයේදී සංවත්සර සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබීය.
2023-01-03 20:10:12
උත්සව සමය වෙනුවෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ 231 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් මූලිකත්වයෙන්...
2023-01-03 07:41:31
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ 622 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල...