2023-01-13 17:00:26
අභාවප්‍රාප්ත දෙවන ලුතිනන් වයි.එම්.එස්.බී තිලකරත්න ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ...
2023-01-12 20:01:33
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ 143 වන බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් කරුවලගස්වැව...
2023-01-12 19:45:33
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන පාබල සේනාංකයේ 623 වන පාබල බලසේනා බලප්‍රෙද්ශයේ පිහිටි 5 වන (සෙව්) ගජබා රෙජිමේන්තුවේ...
2023-01-12 19:20:33
59 වැනි ජාතික ජූඩෝ ශූරතාවලිය නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජනවාරි 6 වන දින සිට 8 වන දින දක්වා පැවති අතර, එහි පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙහි සමස්ත ශූරතාවය හිමිකර ගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.
2023-01-12 18:50:33
ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල පිලිපීනයේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ 2022 වසරේ හොඳම ආදි ශිෂ්‍යයාට හිමි සම්මානයෙන් පිදුම් ලබා ඇත.
2023-01-11 20:07:40
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 2023 වසර සඳහා ඇඳුම් පැළඳුම්/ රථ වාහන ටයර්/ ලිපිද්‍රව්‍ය/ ගෘහ භාණ්ඩ සහ කාර්යාල උපකරණ, ගබඩා (උපකරණ සහ බැරැක්ක) සහ අනෙකුත් භාණ්ඩ සැපයීම සඳහා...
2023-01-07 22:25:00
යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් තියාහි පුණ්‍යායතනයේ නිර්මාතෘ හා සභාපති වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතා...
2023-01-07 22:22:48
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර සහ 611 වන බලසේනාවේ සම්බන්ධීකරණයෙන් හේමාස් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාල...
2023-01-07 22:21:12
අම්බලන්ගොඩ, කරන්දෙණිය ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ 2 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ජනවාරි මස 02 සිට 04 දින දක්වා කාලය තුළ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ හමුදා...
2023-01-07 22:20:12
‘ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා’ පුද්ගලික සමාගමේ (Fonterra Brands Lanka Company Ltd) අනුග්‍රාහකත්වය මත හරිත කෘෂිකර්ම මෙහෙයුම් මධ්‍යස්ථානය සහ ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර එක්ව ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ, පාදුක්ක ප්‍රාදේශීය...