2023-01-20 20:22:46
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර පසුගිය සඳුදා (16) දින 66 වන පාබල සේනාංකයේ සංචාරයක නිරත විය.
2023-01-19 21:32:33
දිවයින පුරා විසිර පැතිර සිටින යුද්ධ හමුදා භටපිරිස් වාර්ෂික ‘තෛපොංගල්’ උත්සවය සැමරීම සඳහා විවිධ ආගමික වතාවත්වල නිරත වෙමින් ප්‍රජා ව්‍යාපෘති සංවිධානය කර යුද්ධ හමුදාවේ දායකත්වය ලබාදුන්හ.
2023-01-19 21:20:33
22 සහ 23 වන පාබල සේනාංකවල සම්බන්ධීකරණයෙන් 24 වන පාබල සේනාංකය විසින් සංවිධානය කරනු ලැබු ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර...
2023-01-18 18:40:47
කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 61, 62 ඒ සහ නිලධාරිණි පාඨමාලා අංක 18 යටතේ පුහුණුව හදාරා දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට...
2023-01-18 18:20:47
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා අධ්යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ මේජර් ජෙනරල් ශිරාන්...
2023-01-18 18:10:47
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වශයෙන් ධූරයේ රාජකාරි භාරගනු ලැබූ මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන එම ධූරයේ රාජකාරි...
2023-01-18 05:13:00
යුද්ධ හමුදා පර්යේෂණ සංකල්ප සහ මූලධර්ම අධ්යක්ෂ මණ්ඩලයේ පර්යේෂණ විශ්ලේෂණ යෝජනා හා සංවර්ධන අංශය මගින් සිදුකරනු ලැබූ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් නව්‍ය...
2023-01-18 05:10:24
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම, මේජර් ජෙනරල් මොහාන් රත්නායක 12 වන පාබල සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත බලසේනාවන්හි සහ ඒකකයන්හි සිදුකරනු ලැබූ ප්‍රථම නිල සංචාරය ජනවාරි මස 12 සහ...
2023-01-16 20:05:21
ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්යක්ෂ ලෙස රාජකාරි කරනු ලබන කර්නල් නලින් හේරත් විසින් රචිත ‘ස්ටෝරි ඔෆ් ද වර්ල්ඩ් : ජියෝපොලිටිකල් එලයන්සස් ඇන්ඩ් රයිවල්රීස් සෙට් ඉන් ස්ටෝන්’...
2023-01-16 19:58:00
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන පාබල සේනාංකයේ 593 පාබල බලසේනාවේ භටපිරිස් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව...