2023-01-23 16:40:39
මාන්තෛ, නද්දන්කන්ඩාල් රජයේ දමිළ මිශ්‍ර පාසලේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 652 වන බලසේනාවේ භටපිරිස් විසින් එම විද්‍යාලයේ බැඩ්මින්ටන් ක්‍රීඩාව සඳහා උනන්දුවක් දක්වන සිසු සිසුවියන්ගේ අවශ්‍යතාවයක්ව පැවති බැඩ්මින්ටන් ක්‍රීඩා පිටියක් ඉදිකර පසුගිය බදාදා (18) දින සිසු අයිතියට පවරනු ලැබීය.
2023-01-23 16:30:39
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද 12 වන ජාතික විවෘත පිහිනුම් තරඟාවලිය (කි.මී. 5) දිවයින පුරා ක්‍රීඩා සමාජ 13 ක පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 70 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ජනවාරි මස 22 දින බලපිටිය මුහුදුබඩ ප්‍රදේශයේදී පැවති අතර තරඟාවලියේ ජයග්‍රහණය හිමිකරගැනීමට යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් සමත්වූහ.
2023-01-23 16:20:39
යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 18 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 452 දෙනෙකු තරඟවැදුණු යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කරාතේ ශූරතා තරඟාවලිය ඉකුත් සිකුරාදා (13) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්රීඩාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා කරාතේ කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
2023-01-23 16:10:39
ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ හා කැපවීමෙන් කටයුතු කළ නිලධාරින් තිදෙනෙකු වන වසර 33 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබන මේජර් ජෙනරාල් ලාල් විජේතුංග, වසර 32 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබන බ්‍රිගේඩියර් නිශාන්ත ජයසුන්දර සහ වසර 31 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබන බ්‍රිගේඩියර් ජූඩ් පෙරේරා වෙත සමුදීමේ උත්සවයක්...
2023-01-22 00:20:47
ශ්‍රී ලංකාවේ ඉන්දීය කොන්සල් ජනරාල් ශ්‍රී රාකේෂ් නට්රාජ් මහතා ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයේදී ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට හමුවිය. ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත සපැමිණි නට්රාජ් මහතා ...
2023-01-21 23:56:07
පාබල හමුදා අධ්යක්ෂ ජෙනරාල් සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චමින්ද ළමාහේවා ගේ මූලිකත්වයෙන් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන බ්‍රිගේඩියර් ජනක් ජයවර්ධන වෙත සමුදීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (10) දින කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු...
2023-01-21 23:51:39
කළමනාකරණ සහ නඩත්තු අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් දුමින්ද ගුණසිංහ...
2023-01-20 20:35:10
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සන්නිවේදන කටයුතු සඳහා නවතමයෙන් ට්විටර් ගිණුමක් (Twitter account) හඳුන්වා දී ඇති අතර...
2023-01-20 20:27:56
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ මණ්ඩලය විසින් 2023 වර්ෂය සඳහා ඉංජිනේරු නිලධාරීන්ට...
2023-01-20 20:25:54
වේරහැර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය සිය 33 වන සංවත්සරය අභිමානවත් අයුරින් පසුගිය...