2023-11-07 20:28:41
ආරක්ෂක සේනා මූලස්ථාන - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයේ 562 පාබල බලසේනා බලප්‍රෙද්ශයේ ස්ථාපිත 17 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් වවුනියාව දිස්ත්‍රික් රෝහලේ සෝපානය අක්‍රිය වීම හේතුවෙන් රෝගීන් සඳහා වූ අපහසුතාවයන් මඟ හරවාලීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබීය.
2023-11-07 20:18:04
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් බෙරගල, බතලේගොඩ ප්‍රදේශය ආසන්නයේ ඇති හපුතලේ - කොළඹ මාර්ගයේ කොටසකට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනා ගමනයට සිදුව තිබූ අවහිරතා පසුගිය සඳුදා (නොවැම්බර් මස 06) දින ඉවත් කරන ලදී...
2023-11-07 20:13:28
අධ්යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආරඑස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය බදාදා (නොවැම්බර් මස 01) දින පනාගොඩ, වැටුප් හා ලේඛණ අධ්යක්ෂ මණ්ඩලයේ නිල සංචාරයක නිරත විය.
2023-11-07 20:09:10
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 පාබල සේනාංකයේ 213 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 9 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව පසුගිය...
2023-11-07 20:05:38
පුනරින්, ජයපුරම් ප්‍රදේශයේ ස්ථාපිත 2 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 03) දින එම ඒකකයේ 33 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරූහ.
2023-11-07 00:19:26
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර, මේජර් ජෙනරල් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනැමීමේ...
2023-11-07 00:17:23
2023-11-07 00:13:34
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් සම්බන්ධීකරණයෙන් දියතලාව, කදුරුගමුව මිහිඳු විද්‍යාලයේ අඩු ආදායම් ලාභී පවුල් වල අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 61 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ...
2023-11-07 00:11:50
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති වශයෙන් බ්‍රිගේඩියර් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ පසුගිය සඳුදා...
2023-11-07 00:09:30
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා යුධෝපකරණ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ඒ මුණසිංහ ආර්එස්පී ඒටීඕ වෙත හමුදා ගෞරවාචාර...