2023-11-09 20:51:12
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම ගේ උපදෙස් මත එම මූලස්ථානයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ‘Anchor Fontera Pvt Ltd’ හි මුල්‍ය අනුග්‍රාහකත්වය ඇතිව කදුරුගමුව, මිහිඳු විද්‍යාලයේ පරිගණකය සහ ඡායා පිටපත් යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා 40,000/- ක මුදලක් පසුගිය බදාදා (නොවැම්බර් මස 08) දින පරිත්‍යාගය කරනු ලැබීය.
2023-11-09 20:49:12
සිවිල් ගුවන් සේවා අධිකාරීය, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියූ ගෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, එතුමන්ගේ උපදෙස් මත ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී මග පෙන්වීම යටතේ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ පුහුණු කරුවන් සදහා 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර රෙජිමේන්තුව මගින් පසුගියදා පුහුණු සැසියක් පවත්වනු ලැබීය.
2023-11-09 20:47:26
උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් කේ. එම්. පී. එස්. බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් රොක් හවුස්, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය සඳුදා (නොවැම්බර් මස 06) දින පැවැත්විණි.
2023-11-09 20:45:55
බටලන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන විදේශීය ශිෂ්‍ය නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ද සමඟින් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 07) දින මුලතිව් ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූහ.
2023-11-09 20:42:07
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සහ ආර්ථික දුෂ්කරතාවන්ට ලක්ව සිටින ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු නිළධාරීන් සහ සෙසුනිලයින්ගේ මුල්‍ය දායකත්වයෙන් එම මූලස්ථානයේ සේවය කරනු ලබන සිවිල් සේවක මහතුන් 10 දෙනෙකු වෙත රුපියල් 6000.00 වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2023-11-08 22:34:48
පුත්තලම මූලික රෝහලේ අධ්යක්ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයේ 143 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් ආපදා පුහුණු වැඩසටහනක්...
2023-11-08 22:31:33
යුද්ධ හමුදා සුළු අවි සංගමය සහ දියතලාව, ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල එක්ව සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය -2023...
2023-11-08 22:27:58
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත යාපනය, තොණ්ඩිමනාරු වීරහත්තිපිල්ලෙයි මහා විද්‍යාලයේ සිසුන් සඳහා ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්
2023-11-08 22:24:34
4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් පසුගියදා පූනානි, බළඇණි පුහුණු පාසලේදී සිය බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලද....
2023-11-08 22:20:59
යාපනය අර්ධද්වීපයේ සේවයේ නියතු ආරක්ෂක හමුදා සාමාජිකයින් සහ සිවිල් ජනතාව අතර සහයෝගීතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින්...