2024-06-04 18:26:53
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 92ඒ, 93බී සහ එස්සී 21 පාඨමාලාවන්හී කෙඩෙට් නිලධාරින් 2024 මැයි මස 31 දින 1 බලකා මූලස්ථානයේ ක්ෂේත්‍ර සංචාරයක නිරතවූහ. එම පාඨමාලාවන්හී විෂය මාලාවේ කොටසක් ලෙස සිදුකරනු ලැබූ මෙම සංචාරයේදී 1 බලකායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ඔවුන් පුළුල් අවබෝධයක් ලබාගත්හ.
2024-06-04 18:24:11
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ මුලන්කාවිල් ප්‍රදේශයේ ස්ථාපිත බලඇණි පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස කර්නල් අයි.ඩී.එස්. ධර්මරත්න, 2024 මැයි මස 30 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
2024-06-03 19:17:18
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගංඟා ආශ්රිත පහත් බිම්වල ඇති වූ ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූවන් මුදාගැනීමට සහ ආපදා සහන ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් යොදවා තිබේ.
2024-06-03 19:03:00
යුද්ධ හමුදා රෝහලේ
2024-06-03 18:52:48
අත්තිඩිය, මිහිදු සෙත් මැදුර සුවතා නිකේතනයේ 13 වන සංවත්සරයට සමගාමීව එම සුවතා
2024-06-03 18:51:30
1 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ නවතමයෙන් ඉදිකරන ලද මුරහල සහ පිවිසුම් දොරටුව 11 පාබල
2024-06-03 18:46:20
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය මඟින් පවත්වනු ලැබූ තරුණ
2024-06-03 13:27:28
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී
2024-06-02 21:00:21
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම්
2024-06-02 19:02:42
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්