පුවත් විශේෂාංග
-
2016-08-05 13:02:11
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ මඟ පෙන්වීම යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි රාජකාරී නියුතු.....
-
2016-08-04 17:13:16
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු සෙසු නිලයින්ගේ පරිගණක දැනුම වර්ධනය කිරීමේ අදිටනින් එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්නගේ අධීක්ෂණය යටතේ 2016 වර්ෂය තුළ සංවිධානය ...
-
2016-08-04 16:07:11
23 වන සේනාංකයෙහි 26 වන සංවත්සරය වෙනුවෙන් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ අධීක්ෂණය යටතේ ජුලි මස 20 සිට 23 දක්වා දිනයන්හි පූනානිහි දී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදි.
-
2016-08-04 15:26:33
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම ප්‍රදේශයේ යුද හමුදා සහ රජරට විශ්ව විද්‍යාලය මෙන්ම ප්‍රදේශයේ පාසල්වල නවෝත්පාදන හැකියාවන් විදහා දක්වමින් සංවිධානය කරනු ලැබූ වන්නි නවෝත්පාදන - 2016 ජුලි.....
-
2016-08-04 15:22:39
සමස්ත ලංකා බාලදක්ෂිකා සංගමය විසින් සංවිධානය කළ ජූලි මස 31 සිට අගෝස්තු මස 04 දක්වා දින 05 ක් පුරා කයිතඩි අඳ, ගොළු, බිහිරි විද්‍යාලයේ .....
-
2016-08-04 15:20:59
අම්පාර සටන් පුහුණු පාසලේ දී පවත්වනු ලැබූ ‘උපදේශණ ක්‍රම’ පාඨමාලා අංක 14 හි සමාප්ති උළෙල අඟහරුවාදා (2) දින එම පුහුණු පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. එම සමාප්ති උළෙල සඳහා අම්පාර.....
-
2016-08-03 19:52:12
යුද හමුදා වොලිබෝල් කමිටුව විසින් සංවිධානය කළ ආරක්ෂක සේවා වොලිබෝල් තරඟාවලිය - 2016 අවසන් මහා තරඟය සඳුදා (01) දින අබේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්විය.
-
2016-08-02 19:47:21
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් ‘උතුරු තරණය’ තේමාව යටතේ බ්‍රහස්පතින්දා (28) දින පැවැත්වූ වෙරළ පා ගමන මුලතිව් ප්‍රදේශයට ලඟා වූ අවස්ථාවේදී ඒ සඳහා සහභාගීවුවන් වෙත මුලතිව් ආරක්ෂක සේනා.....
-
2016-08-02 12:56:37
අම්පාර බලඇණි පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ටී.එස් බන්සජයාගේ අධීක්ෂණය යටතේ පුහුණුව ලත් කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක 83 (පිරිමි) සහ කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක 33 (කාන්තා).....
-
2016-08-01 21:31:33
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයෙහි පූහුණුව ලබන පාඨමාලා අංක 82 හි කෙඩෙට් නිලධාරීන් 39 දෙනෙකු සහ උපදේශකයින් 4 දෙනෙකුගෙන් යුත් 43 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සිය පුහුණු පාඨමාළාවෙහි.....