පුවත් විශේෂාංග
-
2016-08-09 19:39:42
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින් ‘හරිත දේශයක් තුළින් නිරෝගීමත් ලෝකය තුළ යහපත් ජීවිතයක් පිළිබඳව’ දේශණයක් සඳුදා (8) දින යාපනය..
-
2016-08-09 19:37:43
මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය මගින් ‘පරිසරය පූජනීයයි’ වැඩසටහන යටතේ පාරිසරික සත්කාරක වැඩසටහනක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ ස්ථාපිත 11 වන සේනාංක භට පිරිස් විසින් මහනුවර දළදා මාලිගාව .....
-
2016-08-09 19:35:18
පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානයෙහි 15 වන සංවත්සරය නිමිත්තෙන් ඉරිදා (7) දින යාපනය, මාතර සහ මහනුවර යන ප්‍රදේශයන් ආවරණය වන පරිදි සංවිධානය කරනු ලැබූ ‘යූත් යාත්‍රා – 2016’ සඳහා යාපනය ආරක්ෂක සේනා.....
-
2016-08-09 17:41:23
පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයෙහි බුදුන්වහන්සේගේ සර්වඥ දාතුන් වහන්සේලා තැන්පත් කොට අභිනවයෙන් ඉදි කරනු ලැබූ දාගැබෙහි කොත සුභ මොහොතින් විවෘත කිරීම සිකුරාදා (5) දින .....
-
2016-08-09 17:39:20
ශ්‍රී ලංකා ජීවත්වීමේ කලාව පිළිබඳ පදනමේ සහාය ඇතිව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් අගෝස්තු මස 01 සිට 05 දක්වා ‘ජීවත්වීමේ කලාව සහ පෞර්ෂ වර්ධනය’ යන මැයෙන් වැඩසටහනක් ආරක්ෂක සේනා මුලස්ථාන ගෘහස්ථ .....
-
2016-08-09 15:13:11
සිවිල් පරිපාලන අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන යුද හමුදා අධ්යක්ෂ මණ්ඩල හා වෙනත් ආයතනවල රාජකාරි කරනු ලබන සිවිල් සේවක මහතුන් සඳහා පවත්වනු ලබන දෙදින වැඩමුළුව අගෝස්තු මස 8 සහ 9......
-
2016-08-09 15:09:25
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ මඟපෙන්වීම යටතේ එම ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා සහ සිවිල් වැසියන් සඳහා විවිධ සුබසාධන කටයුතු ක්‍රියාත්මක කර ඇත.
-
2016-08-06 16:31:22
තායිවාන් මචේ විශ්ව විද්‍යාලය නිලධාරීන් සහ සිසුන් එක්ව ජුලි මස 24 සිට අගෝස්තු මස 03 දක්වා බෝගස්වැව, වෙහෙරතැන්න, පෙරියාලුක්කුලම සහ කොක්එළිය යන ප්‍රදේශවල දී ජංගම දන්ත වෛද්‍ය සායනය කිහිපයක් පවත්වන ලදි.
-
2016-08-06 16:28:34
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් නිලධාරීන් තුල හමුදාමය කරුණු පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් බදාදා (03) දින දේශන කිහිපයක් පවත්වන ලදි.
-
2016-08-05 19:09:20
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණම රණවිරු සුබසාධන සමිතියට වසර 14 ක් සපිරිම නිමිත්තෙන් පසුගිය බදාදා (03) දින මියගිය රණවිරුවන්ට පිං අනුමෝදනා කිරීම මෙන්ම ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ ඥාතීන් වෙත සෙත් පැතීම ...