පුවත් විශේෂාංග
-
2016-08-12 18:09:51
ශ්‍රී ලංකා ජීවත්වීමේ කලාව පිළිබඳ පදනමේ සහාය ඇතිව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් අගෝස්තු මස 06 සිට 10 දක්වා ‘ජීවත්වීමේ කලාව සහ පෞර්ෂ වර්ධනය’ යන මැයෙන් වැඩසටහනක් කිලිනොච්චි නෙළුම් පියසේ දී.....
-
2016-08-12 13:26:36
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන්ගේ රැකියාව ආශ්රිත ගැටළු විසදීම සඳහා සිවිල් පරිපාලන අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් අගෝස්තු මස 8 සිට 9 දිනයන්හි දී ඔවුන් හමුවිය.
-
2016-08-11 22:00:28
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යු.එස්. විතානගේ ගේ මගපෙන්විම මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි රාජකාරියෙහි නියුතු නිලධාරීන්.....
-
2016-08-11 14:20:56
යුද හමුදා සාමාජිකයින් තුල තාක්ෂණික හා නිර්මාණාත්මක හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් බලසේනා සහ සේනාංක මුලස්ථාන මට්ටමින් නිර්මාණය කරන ලද විශිෂ්ඨතම නව නිපැයුම් ඇතුලත් කර නුදුරේ දී කොළඹ දී.....
-
2016-08-10 20:44:25
53 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම මත එම භට පිරිස් විසින් අගෝස්තු මස 08 වන දින දඹුල්ල පිහිටි එම සේනාංක මුලස්ථානයේ දී වැඩසටහන් රැසක් සමඟින් සිය 21 වන සංවත්සරය සමරන ලදි.
-
2016-08-10 20:39:10
ශ්‍රී ලංකා යුද හමුදාවේ විශීෂ්ටතම රෙජිමේන්තුවක් වන සීදුව ප්‍රදේශයේ ස්ථානගතව තිබූ ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානය එහි සාමාජිකයින් වෙත පහසුකම් රැසක් සපයමින් නව ස්ථානයක ස්ථාපිත....
-
2016-08-10 20:36:52
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් තුල ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මුලික දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පැවැත් වූ සෙසු නිල.....
-
2016-08-10 20:32:09
බ්‍රිගේඩියර් එම්. මුදන්නායක නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස නව ආඥාපති ලෙස සිකුරාදා (05) දින රාජකාරි භාරගත් අතර, ඒ වෙනුවෙන් මින්නේරිය පිහිටි එම කාර්යාලයේ දී චාම් උත්සවයක් ද පැවැත්විය.
-
2016-08-10 13:40:27
අන්තර් රෙජිමේන්තු ජිම්නාස්ටික් තරඟාවලිය - 2016 කොළඹ ටොරීන්ටන් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අඟහරුවාදා (09) දින පවත්වන ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන.....
-
2016-08-09 19:58:31
ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායෙහි දෙවන කාන්තා කර්නල් සේනාවිධායක ලෙස පත් වූ බ්‍රිගේඩියර් ඩී.ටී.එන් මුණසිංහ විසින් ආගමික ආශිර්වාද මධ්‍යයේ බ්‍රහස්පතින්දා (4) දින සිය ධූරයෙහි රාජකාරී භාර ගත් අතර,....