පුවත් විශේෂාංග
-
2016-08-18 20:30:21
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනෙහි එක්සත් ජනපද තානාපති අතුල් කේෂප් මහතා අඟහරුවාදා (16) දින පලාලි පිහිටි යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමු විය.
-
2016-08-18 20:25:04
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංකයෙහි 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද චීන හුවායි හායි සටන පිළිබඳ ඉදිරිපත් කිරීම සේනාංක මට්ටමින් පැවති ඉදිරිපත් කිරීම්...
-
2016-08-18 13:45:21
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය බල ප්‍රදේශයේ රාජකාරී නියුතු දෙවන අණදෙන නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ සිව් දින වැඩමුළුව සිකුරාදා (12) දින එම මූලස්ථාන පරිශ්‍රයේ දී අවසන් විය.
-
2016-08-16 19:58:48
ශ්‍රී ලංකා ජීවත්වීමේ කලාව පිළිබඳ පදනමේ සහාය ඇතිව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් අගෝස්තු මස 11 සිට 15 දක්වා ‘ජීවත්වීමේ කලාව සහ පෞර්ෂ වර්ධනය’ යන මැයෙන් වැඩසටහනක්......
-
2016-08-16 15:03:36
ජිනීවා හි එක්සත් ජාතීන්ගේ බ්‍රිතාන්‍ය දුත මණ්ඩලයේ දේශපාලන, මානව හිමිකම් සහ මාධ්‍ය නියෝජ්‍ය ප්‍රධානි බොබ් ලාස්ට් මහතා, සාමය ගොඩනැංවීම සහ ප්රතිසන්ධාන කටයුතු පිළිබඳ පළමු ලේකම් පොල් ග්‍රීන් මහතා.........
-
2016-08-15 17:00:29
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ සහයෝගය ඇතිව, එහි සේවයේ නියුතු කාන්තා සෙබලියන් වෙනුවෙන් සෞඛ්‍ය හා සුවතා වැඩමුළුවක් එම මුලස්ථාන.....
-
2016-08-12 19:25:58
වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් එහි සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් නායකත්වය සංවර්ධන වැඩමුළුවක් අගෝස්තු මස 8 සිට 10 දක්වා දෙදිනක් පූරාවට එම මුලස්ථාන පරිශ්‍රයේ දී....
-
2016-08-12 18:19:17
බ්‍රිගේඩියර් සේනක දසනායක, රණවිරු ඇපරල් ආයතනයේ 3 වන සේනාවිධායක ලෙස ආගමික ආශීර්වාද මධ්‍යයේ අඟහරුවාදා (02) දින රාජකාරි භාරගත් අතර, ඒ වෙනුවෙන් යක්කල පිහිටි රණවිරු ඇපරල් ආයතනයේ දී චාම් උත්සවයක් ද විය.
-
2016-08-12 18:16:55
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත මහනුවර පිහිටි 11 වන සේනාංක භටපිරිස් විසින් මෙවර දළදා පෙරහැරේ කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා සහය දක්වනු ලැබේ.
-
2016-08-12 18:11:52
ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදා මුලස්ථානයේ උපදෙස් පරිදි බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන භටපිරිස් විසින් ජාතික ඩෙංගු මර්ධන ඒකකය සමග සම්බන්ධතාවයෙන් අගෝස්තු මස 11 සිට 13 දක්වා තෙදිනක් පුරා ඩෙංගු මර්ධන ......