පුවත් විශේෂාංග
-
2016-08-25 17:49:22
බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයෙහි මේජර් ජෙනරාල් හමිදූර් රහ්මාන් චවුද්රි ඇතුළු විසි හතර දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් සිකුරාදා (19) දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි.....
-
2016-08-25 17:47:44
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ දී නිලධාරින් සඳහා ඉදිකළ නවාතැන් පහසුකම් සහිත නව ගොඩනැගිල්ල බ්‍රහස්පතින්දා (18) දින එම ආරක්ෂක සේනා ආඥාපති විසින් විවෘත කරනු ලැබීය. නැගෙනහිර ආරක්ෂක සේනා....
-
2016-08-23 16:49:51
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ පිහිටි වික්ටෝරියා වේල්ල ආසන්නයේ ඇති වනාන්තරයේ සඳුදා (22) දින අලුයම 3.00 ට පමණ හදිසි ගින්නක් හට ගත් අතර, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටාතේ ස්ථාපිති 111.........
-
2016-08-23 16:45:19
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ පූර්ණ මඟපෙන්විම යටතේ එම ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් වෙනුවෙන් ‘යුද හමුදා සාමාජිකයින් සඳහා රථ වාහන නීති රීති’ යනුවෙන්......
-
2016-08-23 16:37:25
ශ්‍රී ලංකා ජීවත්වීමේ කලාව පිළිබඳ පදනමේ සහාය ඇතිව වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් අගෝස්තු මස 16 සිට 20 දක්වා ‘ජීවත්වීමේ කලාව සහ පෞර්ෂ වර්ධනය’ යන මැයෙන් වැඩසටහනක් එම ආරක්ෂක සේනා ප්‍රධාන...........
-
2016-08-21 16:40:37
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා, යුද හමුදා පුහුණු පාසල් සහ ඒකකයන්හි සේවයේ නියුතු භට පිරිස් විසින් නිකිණි’ පුන් පොහෝ දිනය (අගෝස්තු 17) වෙනුවෙන් බෝධි පූජා.....
-
2016-08-21 16:35:46
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ පිරිමි හා කාන්තා ක්‍රිකට් තරඟාවලිහි දී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩකයින් ශුරතා තුනක් සහ අනුශුරතා දෙකක් දිනා ගැනීමට සමත්විය......
-
2016-08-21 16:31:44
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 සහ 58 වන සේනාංක, බලසේනා, ඉදිරි නඩත්තු පෙදෙස සහ ඒකකවල රාජකාරියේ නියුතු සෙසු නිලයින්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් එම.....
-
2016-08-19 13:02:33
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 563 වන බලසේනා මූලස්ථානයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ මුළුතැන්ගෙය බ්‍රහස්පතින්දා (16) දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා.....
-
2016-08-18 20:32:37
ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකායෙහි නව කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත බ්‍රහස්පතින්දා (18) දින කොළඹ රොක් හවුස් පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී නව ධූරයෙහි රාජකාරී.....