පුවත් විශේෂාංග
-
2016-08-27 19:06:25
ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් සුනිල් ශ්‍රිවාස්තව ප්රමුඛ ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජාතික ආරක්ෂක හා උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලාව හදාරන ත්‍රිවිධ හමුදා...
-
2016-08-27 18:56:13
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අනුමැතිය මත යුද හමුදා සුබසාධක අධ්යක්ෂ මණ්ඩලයේ පුර්ණ අධික්ෂණය යටතේ මහජන බැංකුව දියතලාව ශාඛාව විසින් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් ඊ බැංකු....
-
2016-08-27 18:50:04
කැලණිය, මානෙල්වත්ත විහාරස්ථානයේ විහාරාධිපති මෙන්ම තායිවානයේ මහා නායකහිමි පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම ස්වාමින් වහන්සේගේ කාරුණික අනුග්‍රාහය යටතේ, වන්නි ආරක්ෂක සේනා ආඥාපතිගේ පූර්ණ අධීක්ෂණය හා....
-
2016-08-27 18:45:00
වන්නි ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 5 වන ශ්‍රී ලංකා විදුලි හා යන්ත්‍රික ඉංජිනේරු බලකායේ පුර්ණ තාක්ෂණික සහාය ඇතිව පාවිච්චියට නුසුදුසු තත්වයේ පවතින ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා....
-
2016-08-26 19:42:04
බලලත් නිලධාරීන් සහ සැරයන්වරුන් සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ නිවාඩු නිකේතනය බදාදා (24) දින එම ආරක්ෂක සේනා ආඥාපති විසින් විවෘත කරනු ලැබීය......
-
2016-08-26 16:50:28
-
2016-08-26 12:38:18
වලපනේ, රන්දෙණිගල රක්ෂිතයේ බදාදා (24) දින ඇති වූ ලැව් ගින්න මැඩපැවැත්වීම සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් වහා ක්‍රියාත්මක වන ලදි. ශ්‍රී ලංකා පාබල හමුදාව වෙතින් නිලධාරියෙකු....
-
2016-08-26 12:35:41
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ මඟපෙන්වීම යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරිනඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ...
-
2016-08-25 17:52:45
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස් ටිම් හගින්ස් මහතා සමගින් ශ්‍රී ලංකාවෙහි සහ බංග්ලාදේශයෙහි ආරක්ෂක උපදේශක ජෝසන් සර්ස්, ඕස්ට්‍රේලියානු.....
-
2016-08-25 17:51:15
කන්ඩලඩි භද්‍රකාලි අම්මාන් හින්දු කෝවිලෙහි වාර්ෂික උත්සවය සතියක් පූරා එම දේවාල පරිශ්‍රයේ දී පවත්වන ලදි. එහිදි එම කෝවිල් උත්සවය සඳහා සහභාගි වූ බැතිමතුන් වෙත අවශ්‍ය ආහාර පැකට් සහ.....