පුවත් විශේෂාංග
-
2016-09-05 13:44:31
ලේ බැංකුවෙහි පවතින රුධිර ප්‍රමාණයන් නිසි පරිදි පවත්වාගැනීම සඳහා සියලුම යුද හමුදා සාමාජිකයින්ගෙන් සෑම දිනකම පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ ස්වේච්ඡාවෙන් ලේ පරිත්‍යාග කරන ලෙස නාරාහේන්පිට....
-
2016-09-05 13:39:40
ශ්‍රී ලංකා සවිල් යහසාධක සංගමය සිය 25 වන සංවත්සරය වෙනුවෙන් ලේ දන් දීමේ වැඩසටහනක් සිවිල් පරිපාලන අධ්‍යක්ෂක මණ්ඩලලයේ ශ්‍රවනාගාරයේ දී බදාද (31) දින පවත්වනු ලැබීය.
-
2016-09-05 13:36:48
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම මූලස්ථාන භට පිරිස් සඳහා ජීවත්වීමේ කළාව පිළිබඳව තවත් වැඩමුළුවක් අගොස්තු 21 සිට 25 දක්වා ජීවත්වීමේ කලාව පිළිබඳ පදනම විසින් පවත්වනු ලැබීය.
-
2016-09-05 13:33:19
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණය යටතේ එම මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරිනඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ මූලික
-
2016-08-31 17:50:55
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් සංවිධානය කළ සරුංගල් තරඟාවලිය (මතින් නිදහස් රටක්) සඳහා යුද හමුදාවේ සියලු රෙජිමේන්තු ආවරණය වන පරිදි එක් රෙජිමේන්තුවක් වෙතින් සරුංගල් දෙක බැගින් ලබාදෙන ලදි.
-
2016-08-30 20:03:56
දිවංගත යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරී මේජර් ජෙනරාල් එස්.ආර් මානවඩුගේ සිහිකිරීම උදෙසා අනුරාධපුර සුලුගුලු විහාරයේ වැඩ වාසය කරනු ලබන භික්ෂූන් සඳහා නවතමයෙන් ඉදි කරනු ලැබූ ආරාමය සෙනසුරාදා (27) දින....
-
2016-08-30 19:58:04
12 වන සේනාංකයේ භට පිරිස් විසින් මොණරාගල ‘රණ සොයුර’ සුබසාධක සංගමය සමඟ එක්ව පසුගිය සෙනසුරාදා (27) දින බුත්තල, දොලපිහිල්ල විහාරස්ථානයේ දී සිය වාර්ෂික ලේ දන්දීමේ කඳවුර පවත්වන ලදි.
-
2016-08-29 15:31:22
කාබනික කෘෂිකර්මය පිළිබඳව දැනුම වැඩි දියුණු කිරීමේ අදිටනින් කන්දකාඩු යුද හමුදා කෘෂිකර්ම ගොවිපලෙහි පවත්වනු ලැබූ කෘෂිකර්ම පාඨමාලාව සම්පූර්ණව හදාරනු ලැබූ පාඨමාලාලාභීන් 25 දෙනෙකු සඳහා සහතිකපත් ප්රදානය...
-
2016-08-29 15:26:50
බටහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථාන භටපිරිස් විසින් වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහයෝගය ඇතිව ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි තෙදින ඩෙංගු මර්ධන........
-
2016-08-29 15:16:52
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ පරිගණක දැනුම වර්ධනය කිරීමේ අදිටනින් පවත්වනු ලැබූ තවත් එක් පරිගණක පාඨමාලාවක් එම මූලස්ථාන දේශණ ශාළාවේ දී සිකුරාදා (26) දින......