2018-03-23 14:05:52
මඩකලපුව ශාන්තජෝෂප් විද්‍යාලයේ පාලන අධිකාරිය විසින් සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 10 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් එම විද්‍යාලයේ 143 වන .....
2018-03-23 14:00:08
මුලතිව් ආරක්ෂක සේනාමූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස් ඔඩ්ඩුසුඩාන් රජයේ රෝහලේ කාර්ය මණ්ඩලය සමග එක්ව පසුගිය දා රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක නිරත විය.ඒ සඳහා යුද්ධ හමුදා නිලධාරියෙකු සහ.....
2018-03-23 12:01:47
විවිධ ජනවර්ග වලට අයත් තරුණ තරුණියන්ගේ සුහදතාවය වර්ධනය කිරිමේ අරමුණින් 22 වන සේනාංකය යටතේ ස්ථාපිත 224 බලසේනා මුලස්ථානය මගින් සංවිධානය කරන ලද පාපන්දු තරඟාවලිය 2018 මාර්තු මස 15 දින මුතුර් මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත් වු අතර ඒ සඳහා.....
2018-03-23 11:55:36
ගාල්ල, කරන්දෙණීය ප්‍රදේශයේ ස්ථානගත සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සඳහා අභිනවයෙන් ඉදිකරන ලද භට නිවාස සංකීර්ණය විවෘත කිරීමට සහ එහි භට පිරිස් හමුවීමට බ්‍රහස්පතින්දා (22) දින එම බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම මධ්‍යම ආරක්ෂක සේනා.....
2018-03-23 11:50:12
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද ටෙනිස් ක්‍රීඩා පිටිය බ්‍රහස්පතින්දා (22) දින එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ සුරතින් විවෘත කරනු ලැබීය. එම අවස්ථාවට සපැමිණි මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු පිළිගැනීම සඳහා මුලිතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ......
2018-03-23 09:24:38
හේමාස් අවුට්රීච් පදනමේ (Hemas Outreach Foundation) මුල්‍යාධාර යටතේ වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය මගින් අනුරාධපුර සහ වව්නියාව දිස්ත්‍රික්කයන් හි පෙර පාසල් 02 ක ඉදිකිරිම් කටයුතු ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ කුඩා දරුවන්ගේ මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳව අවධානය....
2018-03-23 09:20:46
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංක මුලස්ථාන භට පිරිස් විසින් ත්‍රිකුණාමලය ඕර්ස් හිල් (Orr’s Hill) හි නවතමයෙන් ඉදිකරන ලද ළමා උද්‍යායනය 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (15) දින ජනතා අයිතියට පත් කරන ලදී.
2018-03-22 18:31:45
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 574 බලසේනාව යටතේ සේවයේ නියුතු 3 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් මාන්කුලම් ප්‍රදේශවාසින් හා එක්ව ඒ-9 සහ ඒ-34 මාර්ග දෙපස පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සෙනසුරාදා (17) දින පවත්වන ලදි.
2018-03-21 22:36:27
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව කොළඹ, ධර්ම විජය පදනමේ අනුග්‍රාහකත්වය ඇතිව පූතුර් මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයට දීර්ඝකාලිනව අවශ්‍යතාවයක්ව පැවැති පාසල් සංගීත කණ්ඩායමට අවශ්‍ය උපකරණ, විදුලි පංකා, පාපැදි සහ ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු උපකරණ තොගයක් අඟහරුවාදා (20) දින පරිත්‍යාග කරනු ලැබීය.
2018-03-21 22:35:38
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද අන්තර් සේනංක පිහිනුම් ශුරතාවලිය - 2018 හි අවසන් තරඟ සෙනසුරාදා (17) දින අනුරාධපුර 21 වන සේනාංක මුලස්ථාන පිහිනුම් ක්‍රිඩා සංකිර්ණයේදී පැවැත්විණි. 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ අධික්ෂණයෙන් ......