2018-03-29 09:12:17
ජාතික මට්ටමේ ක්‍රීඩකයින් අතර පැවති අන්තර් සමාජ වෙරළ කබඩි තරඟාවලිය - 2018 හි අවසන් තරඟයන් සහ ත්‍යාග ප්රදානෝත්සවය සෙනසුරාදා (17) දින තංගල්ල වෙරළ තීරයේ දී පැවැති අතර එහිදි යුද්ධ හමුදා කබඩි ක්‍රීඩකයින් සුවිශේෂී දක්ෂතා දැක්විය. තංගල්ල කබඩි සංගමයේ ආරාධනයකට අනුව, සෙනසුරාදා පැවති අවසන් තරඟයන්ගේ ප්‍රධාන ආරාධිත අමුත්තා .......
2018-03-29 09:02:34
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 515 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 16 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් සඳුදා (26) දින රාජ රාජේෂ්වරි කෝවිලේ වාර්ෂික ‘කෝවිල් පූජාව’ පැවැත්වීම සඳහා බැතිමතුන්ට සිය සහයෝගය ලබාදෙන ලදී.
2018-03-28 23:57:18
වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භට පිරිස් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්‘ළමා අපචාර සහ වැළැක්වීම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙවන වරටත් එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී ඉරිදා (25) දින පැවැත් වූ අතර, එහිදි ළමා අපචාර සිද්ධීන් සහ එවැනි දරුවන් වැඩිහිටියන් බවට පත් වූ විට එහි ප්‍රතිවිපාක මෙන්ම වර්තමාන සමාජ තර්ජනයන්ගේ අහිතකර බලපෑම සහ සමාජ මාධ්‍ය පිළිබඳව දැනුවත් කරනු ලැබීය.
2018-03-28 08:26:29
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 8 වන රෙජිමේන්තු අධිපතිවරයා ලෙස පත් වු මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා දඹුල්ල, හල්මිල්ලවැව පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දි අඟහරුවාදා (27) දින සිය රාජකාරි අරඹන ලදී. හමුදා සම්ප්‍රදායානුකුලව නව රෙජිමේන්තු අධිපතිතුමන් වෙත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් ......
2018-03-27 21:20:45
යුද්ධ හමුදාධිපති මහේෂ් සේනානායකගේ උපදෙස් පරිදි දිවයින පුරා සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින්ගේ වෘත්තීමය දැනුම සහ හැකියාවන් ඔප්නැංවිම උදෙසා ක්‍රියාත්මක කරනු ලබන වැඩපිලිවෙලට අදාලව නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ පොතුවිල්හි ස්ථාපිත 24 වන සේනාංකයට....
2018-03-26 18:00:30
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයක නිරත යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ඉරිදා (25) දින උදෑසන ත්‍රිකුණාමලය අගරදගුරු අති උතුම් ක්‍රිස්ටියන් නොඑල් එම්මානුවෙල් පියතුමන් හමුවිය.එහිදි යුද්ධ හමුදාධිපති සහ අගරදගුරුතුමන් අදහස් හුවමාරු කරගත් අතර යම් ගැටළු සහගත තත්ත්වයන් ප්‍රචණ්ඩත්වයෙන් තොරව විසඳාගත යුතු බවත් එවැනි සුළු ප්‍රශ්ණ සාමකාමි විසදුමකින් තොරව .......
2018-03-26 17:55:55
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අණසක හා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් සඳහා පෞරුෂත්වය, නායකත්වය සහ සදාචාරාත්මක ගුණාංග පිළිබඳ දැනුවත් කිරිමේ ‘ධාරිතා සංවර්ධන’ .....
2018-03-26 17:42:14
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීමානවත් රෙජිමේන්තුවක් වන විජයබාහු පාබල රෙජිමේන්තුව වසර 28 ක් සපිරිම නිමිත්තෙන් දශක තුනක් පුරා පැවති ත්‍රස්තවාදි සටන්වලදි මව්බිම වෙනුවෙන් තම ජිවිත කැපකල වීරෝදාර විරුවන් සිහිකිරීම විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මඟපෙන්විම යටතේ බ්‍රහස්පතින්දා (22) දින බෝයගනේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී සිදු කෙරිණි.
2018-03-26 17:41:58
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදිමේ සංගමය විසින් සංවිධානය කරන ලද ආරක්ෂක සේවා ඔරු පැදිමේ ශුරතාවලිය - 2018 ත්‍රිවිධ හමුදා ඔරු පැදිමේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් මාර්තු මස 21 දින සිට 23 දින දක්වා දියවන්නා ඔය අසල දි පවත්වන ලද අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ඔරු පැදිමේ කණ්ඩායම සමස්ථ ශුරතාවලිය දිනාගන්නා ලදී.
2018-03-26 17:41:12
ශ්‍රී ලංකා ආධුනික පිහිනුම් සංගමයට අනුබද්ධිත කින්රෝස් පිහිනුම් හා ජිවිතාරක්ෂක සමාජය (Kinross Swimming and Life Saving Club) විසින් සංවිධානය කරන ලද 53 වන වාර්ෂික කින්රෝස් සැතපුම් 6 විවෘත මුහුදු පිහිනුම් ශුරතාවලිය, තරඟකරුවන් 150 කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් ඉරිදා (25) දින වැල්ලවත්ත වෙරළ තීරයේ දී පවත්වන ලදී.