2018-04-05 22:30:29
තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ‘සයිබර් ආරක්ෂණය හා සමාජ මාධ්‍ය ජාලා’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (05) දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරෙය් දී පවත්වනු ලැබීය. මෙහිදි සයිබර් අවකාශයේ සුප්‍රසිද්ධ මාධ්‍ය ජාලා හැසිරවීමේදි .....
2018-04-05 22:15:53
‘Mr. Jaffna – 2018’ කායවර්ධන තරඟාවලියේ අවසන් තරඟය බ්‍රහස්පතින්දා (5) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. තරඟකරුවන් 75 ක් අතුරින් තරඟකරුවන් 15 දෙනෙකු අවසන් තරඟය සඳහා තේරීපත් වූ අතර.....
2018-04-05 22:00:49
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු රණක්ෂිතයට පත් රණවිරුවන් නේවාසිකව ප්‍රතිකාර ලබන අත්තිඩිය, ‘මිහිදු සෙත් මැදුර’ හි බ්‍රහස්පතින්දා (05) දින සංචාරයක නිරත විය. ‘මිහිදු සෙත් මැදුර’ වෙත සපැමිණි නව මාණ්ඩලික ප්‍රධනී තුමන්ව එහි.....
2018-04-05 22:00:46
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය, මානව හිමිකම් හා මානුෂීයවාදී නීති අධ්යක්ෂ මණ්ඩලය සමඟ ඒකාබද්ධව ‘මානව හිමිකම් හා මානුෂීයවාදී නීතිය’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් බදාදා (04) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ‘ටෝච්’ සිනමා ශාලාවේ දී පවත්වනු ලැබීය. මෙම පුහුණු දින වැඩසටහනේ දී .....
2018-04-05 22:00:45
ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් එහි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගේ මඟපෙන්විම මත‘අන්තරායකාරී මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ එක්දින වැඩසටහනක් බ්‍රහස්පතින්දා (29) දින ගැමුණු හේවා බලකා රෙජිමේන්තු පරිශ්‍රයේ දී පවත්වන ලදි.
2018-04-05 22:00:44
ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරු පවුල් වල සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ආරම්භ කරන ලද සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රය මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘සෙනෙහස ගමට’ වැඩසටහනේ 04 වන අදියර මාර්තු මස 23 දින.....
2018-04-04 20:00:54
ජනාධිපති ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘රජරට නවෝදය’ දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතියේ ‘පිබිදෙමු පොළොන්නරුව’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පොළොන්නරුව ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පවුලක් සඳහා නිවසක් ඉදිකරනු ලැබු අතර එම නිවස පොළොන්නරුව.....
2018-04-02 15:53:35
යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා මහන මැෂින් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් බදාදා (28) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ඉල්ලීමකට අනුව මොහාන් ශන්කර් මහතා සහ වදනි ශන්කර් මහත්මියගේ මූල්‍යමය .....
2018-04-02 15:52:18
NSCA ජාත්‍යන්තර ශුරතා ලීග් 20/20 තරඟාවලියේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම සහ KL Zalmi ක්‍රිකට් සමාජය අතර තරගය මැලේසියාවේ ක්වාලා ලාම්පුර් හි කින්නාරා ක්‍රීඩාංගණයේ දී මාර්තු මස 31 වන දින පැවති අතර එම තරගයෙන් KL Zalmi ක්‍රිකට් සමාජ කණ්ඩායම පරදවමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම විසින් ශුරතාවය දිනා ගන්නා ලදී.
2018-04-02 15:20:28
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 651 බලසේනාවට අයත් 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් සිකුරාදා (27) දින ජයපුරම් ප්‍රාථමික වෛද්‍ය සේවා ඒකක පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා සහයෝගය ලබාදෙනු ලැබීය. රෝහල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ 100 කට ආසන්න භට පිරිසක් සිය කැමැත්තෙන්ම මෙම වැඩසටහන සඳහා සහභාගි වී රෝහල් .....