2018-04-11 07:50:14
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 සේනාංක මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් විසින් එළැඹෙන සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද නිමිත්තෙන් පවත්වන ලද අළුත් අවුරුදු උත්සවය සිකුරාදා (6) දින 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා ක්‍රිඩා පිටියේදී පවත්වන ලදී.
2018-04-11 07:49:59
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 සේනාංකයට අයත් 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් නුවර එළිය වසන්ත සැණකෙලියට සමගාමිව ජෝර්ජ් වැව ආශ්රිත ප්‍රදේශය පිරිසිදු කිරිමේ වැඩසටහනක් නුවර එළිය මහ නගර සභාව හා එක්ව ක්‍රියාත්මක කරන ලදී.
2018-04-08 22:30:33
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත අත්තිඩිය ‘මිහිඳු සෙත් මැඳුරේ’ දී ආබාධිත රණවිරුවන් වෙනුවෙන් අලුත් අවුරුදු උත්සවයක් බ්‍රහස්පතින්දා ( 05) දින සංවිධානය කරනු ලැබීය.මෙහිදී පැරණි චාරිත්‍ර වාරිත්‍ර සඳහා මුල්තැනක් දෙමින් ‘මිහිඳු සෙත් මැඳුරේ’......
2018-04-08 22:20:33
එක්සත් ජනපද ශාන්තිකර මූලස්ථානයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සංචාරයක් අතරතුර පසුගියදා යාපනය, වන්නි, කිලිනොච්චි සහ මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයන් වෙත පැමිණ එම ආරක්ෂක සේනා ආඥාපතිවරුන් හමුවී සාකච්ඡා කරනු ලැබීය.
2018-04-08 22:10:15
යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුව විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි තෙවැනි වරටත් සංවිධානය කරන ලද පිහිනුම්, පාපැදි ධාවනය හා දීවිමේ තරග ඉසව් ඇතුළත් ‘තුන්ප්‍රයාම ශුරතාවලිය - 2018’ තරඟාවලිය සඳුදා (9) දින හික්කඩුව, සිනිගම වෙරළ තිරයේ දී පවත්වන ලදී.
2018-04-08 22:05:00
සියලු ජාතීන් අතර ආගමික හා සංස්කෘතික සංහිඳියාව සහ සාමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලබන සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය බ්‍රහස්පතින්දා.....
2018-04-08 21:58:30
කුරුණෑගල, බෝයඟනේ ප්‍රදේශයේ ස්ථාපිත විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ නිලධාරින් සහ සෙසුනිලයින් එක්ව සම්ප්‍රදායික නව අවුරුදු ක්‍රීඩා සහ අලුත් අවුරුදු චාරිත්‍රවලට මූල්තැනක්දෙමින් සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවයක් සෙනසුරාදා....
2018-04-08 21:29:30
ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් සාමය ප්‍රාර්ථනා කිරීමේ අභිප්‍රායෙන් යුතුව පාද යාත්‍රාවක නියලි සිටින තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට වැඩමකරන ලද භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුනින් වහන්සේලා සඳහා ‘ගිලන්පස’ පූජාවක් 11 වන සේනාංකයේ භට පිරිස් විසින්....
2018-04-07 22:24:20
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කිලෝමීටර 5 විවෘත පිහිනුම් තරඟාවලිය - 2018, අම්බලන්ගොඩ මාදම්පේ ගඟේ දී සෙනසුරාදා (07) දින පැවති අතර, තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම් ......
2018-04-05 22:35:54
21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල බදාදා (04) දින ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ් කෝස්ට් හිදී ආරම්භවු අතර බ්‍රහස්පතින්දා (5) දින කිලෝග්‍රෑම් 56 බර පන්තිය යටතේ බර ඉසිලීමේ පිරිමි ඉසව්වේ කිලෝග්රැම් 248 ක බරක් ඔසවමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත්.....