2018-04-11 13:17:14
උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සාලිය වැව, කළාඔය, යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් හට දිවා භෝජන සංග්‍රහයක් හා ත්‍යාග පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් සඳුදා (9) දින එම මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබීය.
2018-04-11 13:16:00
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන් සහ කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ නිලධාරින් සහ සෙසුනිලයින් එක්ව සංවිධානය කරනු ලබන සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය සඳුදා (09) දින ඉරණමඩු වැව් ඉස්මත්තේ දී පවත්වනු ලැබීය.
2018-04-11 11:35:06
දඹුල්ල, හල්මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ නිලධාරින් සහ සෙසුනිලයින් එක්ව සම්ප්‍රදායික නව අවුරුදු ක්‍රීඩා සහ අලුත් අවුරුදු චාරිත්‍රවලට මූල්තැනක්දෙමින් සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවයක් සඳුදා (09) දින දඹුල්ල, හල්මිල්ලෑව විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.
2018-04-11 08:32:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 52 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස නව ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු බදාදා (04) දින කුරුවිට පිහිටි ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදි. මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගැමුණු හේවා රෙජිමේන්තුවෙන් බිහිවූ 7 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තුමන් ද වේ.
2018-04-11 08:15:10
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 591 වන බල සේනාංකයේ භට පිරිස් විසින් මුලතිව් ආරුමත්තුකුලම් දෙමළ මහා විද්‍යාල භුමියේ නවතමයෙන් ඉදිකරණ ලද ළමා උද්‍යානය පසුගියදා උත්සවාකාරයෙන් සිසු අයිතියට පත් කරන ලදී.
2018-04-11 08:14:08
පුජ්‍ය දඹරෑවේ මහනාම ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් ගණේමුල්ල, කුඩාබොල්ලත තරුණ කැල විසින් හැලඹවැව ග්‍රාමයේ ගම්වැසියන්, පාසල් සිසුන් සඳහා වියළි ආහාර මලු සහ පාසල් උපකරණ....
2018-04-11 08:13:10
2018 ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලියේ මාර්ග ධාවන තරඟය 100 කට අධික ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් ඉරිදා (4) දින පැවති අතර එය කිලෝමිටර් 21 ක දුර ප්‍රමාණයක්......
2018-04-11 08:07:25
653 වන බල සේනාංකයේ අධික්ෂණය යටතේ 21 වන ශ්‍රී ලංකා පාබල හමුදා විසින් සංවිධානය කරන ලද 65 වන සේනාංක අභියෝගතා අත්පන්දු ශුරතා තරඟාවලිය ඉරිදා (8) දින තුනුක්කායි, ආලන්කුලම් හි පිහිටි 65 වන සේනාංක ක්‍රීඩා සංකිර්ණයේදී පවත්වන ලදී.
2018-04-11 08:06:49
සම්පත් නුවර රණවිරු ගම්මානයේ වෙසෙන සිවිල් වැසියන් හා හමුදා සාමාජිකයන් අතර අන්නෝන්‍ය අවබෝධය සහ සුහදතාවය වර්ධනය කරගැනිමේ අරමුණින් පදවිය - පරාක්රමපුර, වැලිඔය පිහිටි 62 වන සේනාංකයට අයත් ......
2018-04-11 07:58:50
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද ‘සිංහ මේලා - 2018’ දෙදින වෙළද සැණකෙලිය සහ සංගීත ප්‍රසංගය වාර්තාගත ජනකායකගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා (7) දින වරකාපොල මහජන ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වන ලදී.