2018-04-13 14:22:23
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2018 හීදි කිලෝග්‍රෑම් 52 බර පන්තිය යටතේ මුෂ්ටි ප්‍රහාරක තරඟාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයකු වන ලාන්ස් කෝප්රල් ඉෂාන් බණ්ඩාර ලෝකඩ පදක්කමක් .....
2018-04-12 16:14:42
නව යුධ සේවා ලේකම් ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ බ්‍රහස්පතින්දා (12) දින උදෑසන ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගනු ලැබීය. නව යුධ සේවා ලේකම් තුමන් සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය කාර්යාලයේ දී ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ඉදිරියේ නව ධුරයේ රාජකාරි භාරගනු ලැබීය......
2018-04-12 15:15:40
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව උදාවන සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව ඉරිදා (08) දින ත්‍රිකුණාමලය ඔර්ස් හිල් (Orr’s Hill) ක්‍රීඩාංගනයේ දී සම්ප්‍රදායික අලුත් අවුරුදු ක්‍රීඩා රැසකට මූල්තැනදෙමින් අලුත් අවුරුදු උත්සවයක් සමරනු ලැබීය.
2018-04-12 15:00:06
21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙ දී කිලෝග්‍රෑම් 56 බර පන්තිය යටතේ බර ඉසිලීමේ පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගත් 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා සමාජයේ කෝප්රල් ජේ.ඒ.සී. ලක්මාල් බදාදා (11) දින දිවයිනට පැමිණි අතර කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පැවැති කෙටි උත්සවයකදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2018-04-12 14:40:50
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භට පිරිස්, වගා කිරීමේ පුරුද්ද ඇති කිරීමට මෙන්ම එදිනෙදා ජිවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තිරුවායිරු සහ වඩ්ඩකච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන්ට පැළ 15,000 කට අධික ප්‍රමාණයක් බෙදාදෙනු ලැබීය.
2018-04-12 14:26:37
සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයේ භට පිරිස් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සමඟින් දෙවන වරටත් පවත්වනු ලැබු බක්මහ උළෙල බදාදා (11) දින ඉපැරණි සම්ප්‍රදායන්ට ප්රමුඛත්වයක්දෙමින් අම්පාර ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
2018-04-12 13:14:30
‘හෙළ ගොවිකම්’ කෘෂිකාර්මික කළමනාකරණ පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් 35 දෙනෙකු වෙත සහතිකපත් ප්රදානය අඟහරුවාදා (10) දින කලාඔය, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
2018-04-11 20:47:32
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් රාජකාරි කර සිය ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන වෙත හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් 24 වන ගැමුණු හේවා බළඇණියේ සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් අඟහරුවාදා ....
2018-04-11 13:18:15
ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2018 හීදි කිලෝග්‍රෑම් 52 බර පන්තිය යටතේ මුෂ්ටි ප්‍රහාරක තරඟාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයකු .....
2018-04-11 13:18:12
සියලුම ජාතින් අතර සාමය හා සංහිඳියාව ඇතිකරලිමේ අරමුණින් යුතුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලද සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවය සඳුදා (09) දින පොල්සෙවණ ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.