Header

Sri Lanka Army

Defender of the Nation

26th October 2023 07:03:42 Hours

මාතර ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන් වූවන්ට යුද්ධ හමුදාවෙන් ප්‍රවාහන පහසුකම් සලසයි

මාතර ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන් වූ ප්‍රදේශවාසීන් වෙත සහන සැලසීමේ අරමුණින් 61 පාබල සේනාංකයේ භටපිරිස් පසුගිය බදාදා (ඔක්තෝබර් මස 24) දින ඔවුන්ට අවැසි ප්‍රවාහන පහසුකම් සලසාදෙනු ලැබීය.

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත 613 පාබල බලසේනාවේ භටපිරිස් අවතැන් වූවන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ විමසා බලා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.