20th January 2023 20:35:10 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සන්නිවේදන කටයුතු සඳහා නවතමයෙන් ට්විටර් ගිණුමක් (Twitter account) හඳුන්වා දී ඇති අතර, ඒ සඳහා https://twitter.com/Sri_Lanka_Army. යන ලිපිනය හරහා ඔබටත් එක්විය හැක. ඔබගේ අදහස් සහ යෝජනා අප ඉතාමත් සාදරයෙන් පිළිගනිමු!