Header

Sri Lanka Army

Defender of the Nation

13th January 2023 17:50:26 Hours

මේජර් ජෙනරල් ධම්මික කාරියවසම් (විශ්‍රාමික) අභාවප්‍රාප්ත වෙයි

කෙටි කලක් රෝගාතුරව සිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ජෙනරල් ධම්මික කාරියවසම් (විශ්‍රාමික) සිකුරාදා (13) දින උදෑසන අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් ධම්මික කාරියවසම් (විශ්‍රාමික) ගේ දේහය අංක 10, යටිවෙහෙරවත්ත, අලකොළදෙණිය, මල්කඩුවාව, කුරුණෑගල යන ලිපිනයේ දැනට තැන්පත් කර ඇත. එතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳුදා (16) දින පස්වරු 03.00 ට මල්කඩුවාව, දියබාව ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතව ඇත.