Header

Sri Lanka Army

Defender of the Nation

12th January 2023 18:50:33 Hours

මේජර් ජෙනරල් ලංකා අමරපාල පිලිපීනයේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ 2022 වසරේ හොඳම ආදි ශිෂ්‍යයාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි

ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල පිලිපීනයේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ 2022 වසරේ හොඳම ආදි ශිෂ්‍යයාට හිමි සම්මානයෙන් පිදුම් ලබා ඇත.

ජාතික ආරක්‍ෂක පරිපාලන නිත්‍ය පාඨමාලා - 56 (2022/2021) තුළදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කැපී පෙනෙන දක්‍ෂතාවයන් හඳුනාගැනීම සිදු කෙරේ. එහිදි ඉංජිනේරු ජාතික ආරක්‍ෂාව, සංවර්ධන සහ ඉදිරිපත් කිරීම් යන ක්ෂේත්‍රවලදී මේජර් ජෙනරල් ලංකා අමරපාල දක්වා තිබු සුවිශේෂී දක්‍ෂතාවයන් හඳුනාගත් පිලිපීනයේ ජාතික ආරක්‍ෂක විද්‍යාලය මගින් එතුමන්ව ගෝලීය මට්ටමින් ඇගයීමට ලක් කරන ලදී.