Header

Sri Lanka Army

Defender of the Nation

16th January 2023 19:55:31 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කෙඩෙට් නිලධාරීන් බඳවාගැනීම සඳහා සම්මුඛ පරීක්‍ෂණයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කෙඩෙට් නිලධාරීන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණයක් එළඹෙන අඟහරුවාදා (17) දින පෙරවරු 9.00 සිට බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

ඒ පිළිබඳ වැඩිදුර විස්තර 011 2514605 දුරකථන අංකය ඔස්සේ ලබාගත හැක.