Header

Sri Lanka Army

Defender of the Nation

06th November 2022 14:15:43 Hours

අම්පාර සටන් පුහුණු පාසලේ පැවැති ඉගැන්වීමේ ක්‍රමවේදය - අංක 60 පාඨමාලාව සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසලේ පැවැති ඉගැන්වීමේ ක්‍රමවේදය - අංක 60 පාඨමාලාව ඉකුත් බ්‍රහස්පතින්දා (3) දින අම්පාර පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් රුවන් මිණිපුර ගේ සමාප්ති දේශණයෙන් අනතුරුව අවසන් විය.

2022 වර්ෂය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිර්දේශ කරන ලද පුහුණු සැලැස්මට අනුව ක්‍රියාත්මක කරන ලද මෙම පාඨමාලාව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 203 දෙනෙකු සහභාගී වූහ.