06th August 2022 20:30:48 Hours
දිවයිනේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජවල සහභාගීත්වයෙන් අගෝස්තු මස 2 දින සිට 4 දින දක්වා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී ‘කොරියානු තානාපති ටයිකොන්ඩෝ ශූරතාවලිය’ ආරම්භ කෙරිණි.
මෙම තරඟාවලියේදී යුද්ධ හමුදා ටයිකොන්ඩෝ ක්‍රීඩකයින් Sprain සහ Aerobic ඉසව් යටතේ තරඟ වැදී පිරිමි සහ කාන්තා කාණ්ඩ යටතේ රන් පදක්කම් 03 ක්, රිදී පදක්කම් 08 ක් සහ ලෝකඩ පදක්කම් 06 ක් දිනා ගැනීමට සමත්වූහ.