Header

Sri Lanka Army

Defender of the Nation

20th May 2022 10:16:07 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ‘VTV’ රූපවාහිනී නාලිකාව ඔස්සේ පැවැති සංවාදයේදී දැක් වූ අදහස්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (19) දින සවස ‘VTV’ රූපවාහිනී නාලිකාව ඔස්සේ පැවැති විශේෂ රූපවාහිනී සජීවී සංවාදයට එක්වෙමින් 2009 මැයි මාසයට පෙර පැවැති මානූෂිය මෙහෙයුම් කාලසීමාව තුළ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව කොටි ත්‍රස්තවාදය පරාජය කර මව්බිම මුදාගත් ආකාරය පිළිබඳ විස්තර කළේය.

එම වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වේ: