18th May 2022 10:43:06 Hours
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත 13 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව අද (18) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින් 396 දෙනෙකු සහ සෙසුනිලයින් 8,110 දෙනෙකු ඔවුන්ගේ මීළඟ නිලයට උසස්කිරීම සිදුකෙරිණි.