Header

Sri Lanka Army

Defender of the Nation

18th January 2020 18:42:22 Hours

යුද්ධ හමුදා භටපිරිස් ගිනි නිවන භටයින් හා එක්ව මාදම්පිටියේ ඇති වූ ගින්න නිවිමට සහය වෙයි

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 142 වන බලසේනා මූලස්ථානය යටතේ ඇති 6 වන ගැමුණු හේවා බලඇණියේ සේවයේ නියුතු භටයින් තිස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ වන විට මෝදර මාදම්පිටිය ප්‍රදේශයේ කුණු කන්දක් තුළ හදිසියේ හටගත් ගින්න පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටි. සෙනසුරාදා (18) දින පස්වරු 02.00 ට පමණ හදිසියේ හටගත් ගින්න මැඩ පැවැත්වීම සඳහා යුද්ධ හමුදා සහය අවශ්‍ය බව සැලවීමත් සමග යුද්ධ හමුදා භටපිරිස් කඩිනමින් අවශ්‍ය සහය ලබාදීමට ඉදිරිපත් වන ලදී.

මෙම පුවත් විශේෂාංගය ඵල කරන අවස්ථාව වන විටත්, යුද්ධ හමුදා භටයින් සහ ගිනි නිවීමේ ඒකකයේ භටයින් මෙන්ම ස්වේච්ඡා සේවකයින් පැතිර යන ගින්න පාලනය කිරීමට උත්සාහ කරමින් සිටිති. trace affiliate link | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ