Header

Sri Lanka Army

Defender of the Nation

31st July 2019 15:29:48 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් සිවිල් වැසියන් සමඟ ප්‍රජා සත්කාර වැඩසටහනකට එක්වෙයි

19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ යුද්ධ හමුදා සාමාජිකයින් 10 දෙනෙකු ප්‍රදේශයේ සිවිල් වැසියන් 25 දෙනෙකු සමඟ එක්ව ඉකුත් සඳුදා (29) දින මල්ලාවි ප්‍රදේශයේ පිහිටි ගනේෂපුරම් ප්‍රජා මධ්‍යස්ථානය සහ ඒ අවට පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්විය.

මෙම ව්‍යාපෘතිය 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත 651 බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධික්‍ෂණය යටතේ දියත් කරන ලදි. buy footwear | Nike