Header

Sri Lanka Army

Defender of the Nation

31st July 2019 22:32:02 Hours

22 වන සේනාංකය කොරල්පර සංවර්ධනය කිරිමේ ව්යාපෘතියට දායකවෙයි

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් සමඟ එක්ව පසුගිය සෙනසුරාදා (27) දින 22 වන සේනාංක මුලස්ථානය වටා ඇති ත්රිකුණාමලය වෙරළ තීරයේ කොරල්පර සංවර්ධන ව්යාපෘතියක් සංවිධානය කිරිමට සහය විය.

උතුරු සහ නැගෙනහිර පළාතේ සහකාර කළමණාකරු ශ්රීපති තිරුනාරුකරසු මහතාගේ ඉල්ලීමකට ප්රතිචාරයක් ලෙස 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ විසින් මෙම වැඩසටහන ක්රියාත්මක කරනු ලැබීය. මෙම වැඩසටහන සඳහා පරිසරවේදීන් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි වුහ. trace affiliate link | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp