Header

Sri Lanka Army

Defender of the Nation

19th July 2019 15:04:21 Hours

යාපනය ආඥාපති ඉන්දීය කවුන්සිල් ජෙනරාල් හමුවෙයි

නවතමයෙන් පත්වීම් ලැබු යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරීය ඉකුත් සිකුරාදා (18) දින යාපනයේ රැදි සිටින ඉන්දීය කවුන්සිල් ජෙනරාල් හමුවිය.

මෙම සුහද හමුව අතරතුරදී, දැනට ක්‍රියාත්මක වන සිවිල් සහ හමුදාමය සහයෝගීතා ව්‍යාපෘති හා ප්‍රතිසන්ධාන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.

කවුන්සිල් ජෙනරාල් නිල නිවසේ පැවැති මෙම සුහද හමුවේදී, අන්‍යෝන්‍ය සුහදත්වය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ ගැටළු පිළිබඳව ද ඔවුන් සාකච්ඡා කළහ. buy shoes | シューズ