Header

Sri Lanka Army

Defender of the Nation

16th July 2019 17:31:37 Hours

‘මත්ද්‍ර්‍ය නිවාරණය’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් හට උපදේශක පුහුණුවක්

‘මත්ද්‍රව්‍ය නිවාරණ’ උපදේශකයින් ලෙස යුද්ධ හමුදා නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පුහුණු කිරීමේ දින 4 ක දීර්ඝ වැඩමුළුවක් පසුගිය ජූලි මස 9 සිට 12 දින දක්වා පැවැත්විණි.

මෙම වැඩමුළුව මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ නිලධාරීණියකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත පැවැති මෙම වැඩමුළුව යුද්ධ හමුදා මනෝවිද්‍ය මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී. Authentic Nike Sneakers | Yeezy Boost 350 Trainers