Header

Sri Lanka Army

Defender of the Nation

16th July 2019 17:34:21 Hours

11 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් මහනායක හිමිගෙන් ආශිර්වාද ලබාගනී

පල්ලෙකැලේ ප්රදේශයේ පිහිටි 11 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගත් මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ඉකුත් සඳුදා (15) දින ශ්රී දළඳා මාලිගාව වැඳපුදා ගැනීම සඳහා පැමිණි අතර එහිදී, මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්හ.

මේජර් ජෙනරාල් බණ්ඩාර මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන්ට අටපිරිකර පූජා කර ආශිර්වාද ලබාගත්හ. මෙම අවස්ථාව සඳහා 11 වන සේනාංකයේ තවත් ජ්යෙෂ්ඨ නිලධාරීන් කිහිපෙදෙනකු ද සහභාගී වූහ. latest jordan Sneakers | シューズ