Header

Sri Lanka Army

Defender of the Nation

08th July 2019 15:25:19 Hours

බංගලාදේශ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මහනුවර සංචාරයක

බංගලාදේශ යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් මොහොමඩ් එනායට් උල්ලාහ් (Major General Mohammed Enayet Ullah ) සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පුහුණු දේශණයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතරතුර පසුගිය සිකුරාදා (5) දින එතුමන් සමඟ පැමිණි තවත් බංගලාදේශ නිලධාරීන් කිහිපදෙනෙකු සමගින් මහනුවර ප්‍රදේශයේ සංචාරය කරන ලදී.

111 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්.එම්.ඩබ්.ඩී.ආර්.එස්.පී. අළුවිහාරේ සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී l (සම්බන්ධීකරණ) විසින් ඔවුන් පිළිගනු ලැබූ අතර දිවා ආහාරය ගැනීමට ප්‍රථම මහනුවර දළඳා මාලිගාවට සහ ජුම්මා පල්ලිය වෙත එතුමන් කැඳවාගෙන යනු ලැබිණි. spy offers | NIKE AIR HUARACHE