Header

Sri Lanka Army

Defender of the Nation

29th June 2019 18:23:17 Hours

බණ්ඩාරවෙල නගරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට යුද්ධ හමුදා සාමාජිකයින් එක්වෙයි

යුධ, නාවික, ගුවන් හමුදා භටපිරිස් හා පොලිස් සාමාජිකයින් පාසල් ළමුන්, රාජ්‍ය නිලධාරීන් සහ ස්වේච්ඡා සේවකයින් සමඟ එක්ව බණ්ඩාරවෙල නගරය පිරිසිදු කිරීමේ වාර්ෂික ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතිය ඉකුත් සෙනසුරාදා (29) දින දියත් කරන ලදී.

සන්නද්ධ හමුදාවේ සහ පොලිසියේ සහයෝගය ඇතිව බණ්ඩාරවෙල නගර සභාව විසින් සෑම වසරකම මෙම ප්‍රජා ව්‍යාපෘතිය සංවිධානය කරන ලදී.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිර වඩුගේ ගේ උපදෙස් මත පැවැති මෙම ප්‍රජා ව්‍යාපෘතිය එදින දහවල දක්වාම පැවැත්විණි. Nike sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ