Header

Sri Lanka Army

Defender of the Nation

25th June 2019 18:54:38 Hours

යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ සුහද හමුවට යුද්ධ හමුදා සාමාජිකයින් එක්වෙයි

යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ වාර්ෂික සුහද හමුව ඉකුත් සෙනසුරාදා (22) දින වාද්දුව ‘ලයා බිච්’ හෝටලයේ දී පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරී කර්නල් ප්‍රදීප් ගමගේ සහභාගි විය.

තවද මෙම සුහද හමුව සඳහා මුලස්ථාන බලඇණියේ නිලධාරීන් සහ සෙසුනිලයින් මෙන්ම සිවිල් කාර්යමණ්ඩලය ද සහභාගි වූහ. latest jordans | FASHION NEWS