Header

Sri Lanka Army

Defender of the Nation

24th June 2019 08:15:21 Hours

වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව ග්‍රාමීය රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංක බලප්‍රදේශයේ සේවයේ නියුතු ග්‍රාම නිලධාරීන් (ග්‍රාමීය රාජ්‍ය නිලධාරීන්) ඉකුත් සෙනසුරාදා (22) දින 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම සමඟ වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක නියැළිනි.

මෙම සුහද සාකච්ඡාව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරී නිවස්නයේ දී පැවැත්විණි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සුහද සාකච්ඡාව සඳහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් 18 දෙනෙකු සහභාගි වූහ. Running sport media | Nike Running