Header

Sri Lanka Army

Defender of the Nation

21st June 2019 13:29:49 Hours

14 වන සේනාංකයේ නිලධාරීන් විසින් නූතන ආරක්‍ෂක තර්ජන පිළිබඳව අධ්‍යනය කරයි

14 වන සේනාංකයේ නිලධාරී පුහුණුවීම් දිනයට සමඟාමීව ‘ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය යුද්ධය ජය ගැනීම සඳහා නූතන තර්ජන පුරෝකථනය කිරීම සහ අන්තවාදී මතවාද පරාජය කිරීම’ යන කාලෝචිත හා වැදගත් මාතෘකාව යටතේ අවබෝධයක් ලබාදෙන ලදි.

මෙම දේශණය 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චුලා අබේනායක ගේ මඟපෙන්වීම යටතේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (සම්බන්ධීකරන) ලුතිතන් කර්නල් එම්.බී.බී.එන් හේරත් විසින් මෙහෙයවන ලදි.

පසුගිය බ්‍රහස්පතින්දා (20) දින පැවැත්වු මෙම වැඩසටහන සඳහා එම සේනාංකය යටතේ ඇති 142 බලසේනාවේ බලසේනාධිපති, ඒකක අණදෙන නිලධාරීන් සහ නිලධාරීන් සහභාගි වුහ. affiliate tracking url | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp