21st June 2019 13:32:35 Hours
යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මූලිකත්වයෙන් යාපනයේ මුස්ලිම්වරුන්ගේ සංගමයේ සභාපති මොහොමඩ් නියාස් මහතා සමඟ සම්බන්ධව චාවකච්චේරි, ෂාති බීච් හා නාගදීපය යන ප්‍රදේශවල පදිංචිව සිටින අඩුආදායම්ලාභී මුස්ලිම් පවුල් 100 කට වැඩි ප්‍රමාණයක් සඳහා අත්‍යවශ්‍ය වියළි සලාක අඩංගු පාර්සල් තොගයක් සෙනසුරාදා (15) දින බෙදා දෙනු ලැබීය.
මෙම වියළි සලාක පාර්සල් මේජර් ජෙනරාල් හෙට්ටිආච්චි ඇතුළු පරිත්‍යාගශීලීන් විසින් චවාකච්චේරි, ශතී බීච් සහ නාගදීප යන ස්ථානවලදී පැවති උත්සවයන්හිදි බෙදාදෙන ලදී.
මෙම වියළි සලාක බෙදාහැරීමේ උත්සව අවස්ථාව සඳහා මුස්ලිම් ප්‍රජා නායකයින්, හමුදා නිලධාරීන් සහ ප්‍රතිලාභීන් ගේ පවුලේ සාමාජිකයන් පිරිසක්ද එක් විය.Asics shoes | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov