Header

Sri Lanka Army

Defender of the Nation

17th June 2019 22:58:38 Hours

කොළඹ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ පළ වී ඇති ප්‍රවෘත්ති වාර්තාවක් සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කිරීම

ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටගොඩ  සිරස රූපවාහිනි නාලිකාවේ ‘පැතිකඩ’ වැඩසටහන අතරතුරදී ඇමරිකානු එක්සත් ජනපද හමුදා ශ්‍රී ලංකාවේ රැඳි සිටීම සම්බන්ධයෙන් පළ කල අදහස් අද (17) දින කොළඹ ටෙලිග්‍රාෆ් (Colombo Telegraph) වෙබ් අඩවියෙහි වැරදි අර්ථකතනයකින් පළ කර ඇත.

එහිදි, අදාළ ප්‍රවෘත්ති වාර්තාව මගින් එකී සම්මුඛ සාකච්ඡාවේ කොටසක් පමණක් ඉස්මතු කර ඇති අතර එය ආරක්‍ෂක ලේකම්වරයාගේ අපේක්‍ෂිත මතය පිළිබිඹු නොකරයි. ආරක්‍ෂක ලේකම් තුමන් ‘පැතිකඩ’ වැඩසටහනේ දී ඉදිරිපත් කරන ලද අදහස් සහිත සමස්ත සන්දර්භයම අදාළ වෙබ් අඩවියේ පළ වූ ලිපියට අන්තර්ගත වී නොමැත.

මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගැනීම සඳහා සම්මුඛ පරීක්‍ෂණය නැරඹීමට පහත වෙබ් අඩවිය ඔස්සේ පිවිසෙන්න.

https://www.newsfirst.lk/programs/pathikada/Sports Shoes | adidas Yeezy Boost 350