Header

Sri Lanka Army

Defender of the Nation

13th June 2019 13:20:52 Hours

ඉන්දිය නියෝජ්‍ය මහා කොමසාරිස් මහනුවර සංචාරයක

ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ගරු දිරේන්ද්‍ර සින්ග් (HE Dhirendra Singh) ඉකුත් අඟහරුවාදා (13) දින මහනුවර ප්‍රදේශයේ සිදු කළ සංචාරයක් අතරතුර 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර හමුවිය.

මෙම සුහද හමුව සඳහා ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෙකු ද සහභාගි විය. Best jordan Sneakers | Air Jordan 1 Retro High OG Retro High OG Hyper Royal 555088-402 , Fitforhealth