Header

Sri Lanka Army

Defender of the Nation

13th June 2019 12:55:52 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්ට යෝග පුහුණු වැඩමුළුවක්

යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් හමුදා සාමාජිකයින් වෙනුවෙන් සංවිධානය කරනු ලබන යෝග පුහුණු වැඩමුළුවක් ජූනි මස 12 දින සිට 22 දින දක්වා පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ගෘහස්ථ ක්‍රීඩාගාරය තුලදී ආරම්භ කෙරිණි.

ප්‍රවීණ රංගන ශිල්පිණියක මෙන්ම යෝග උපදේශිකාවක් ද වන අනෝජා වීරසිංහ මහත්මිය සහ ඇයගේ පරිවාර උපදේශකයින් සදෙනෙකු යටතේ මෙම වැඩමුළුව පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 38 දෙ‍නෙකු සහභාගීවී තිබිණි. Sportswear free shipping | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4