Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2019 14:00:00 Hours

කන්කසන්තූරේ තිස්ස මහා විහාරයේ නව චෛත්‍යය ඉදිකිරීමට මුල්ගල තබයි

කන්කසන්තූරේ තිස්ස මහා විහාරයේ නව චෛත්‍යය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ ආගමික උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (06) දින යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම විශේෂ ආගමික උත්සවය සඳහා බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා ප්‍රමුඛ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ. Adidas shoes | Men’s shoes