Header

Sri Lanka Army

Defender of the Nation

05th June 2019 06:35:03 Hours

යුද්ධ හමුදා සංගීත කණ්ඩායම කටුනායක සංගීතලෝලීන් විනෝදාස්වාදයට පත් කරයි

මහජනතාවට ආරක්‍ෂක විධිවිධාන කෙරෙහි ඇති විශ්වාසය යළි ඇති කරමින් හා තම විවේකය සතුටින් ගත කිරිමේ අවශ්‍යතාවය ලබාදීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත යුද්ධ හමුදා නාට්‍ය හා රංගකලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ යුද්ධ හමුදා සංගීත කණ්ඩායම අඟහරුවාදා (04) දින කටුනායක ආර්ථික සංවර්ධන කලාපයේ දී මහා සංගීත ප්‍රසංගයක් පැවැත්වීය.

යුද්ධ හමුදා නාට්‍ය හා රංගකලා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම දැවැන්ත සංගීත ප්‍රසංගය විශාල ප්‍රේක්‍ෂක පිරිසකගේ සහභාගිත්වයෙන් මධ්‍යම රාත්‍රිය දක්වා අඛණ්ඩව පැවැත්විණි. Running sport media | Nike